Jump to content

"වජ්‍රයානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
1 පේළිය: 1 පේළිය:

==ආරම්භය==
==ආරම්භය==
වජ්‍රයාන හා එහි තාන්ත්‍රික ප්‍රතිප්ති හටගත් කාලයේ පිළිබදව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාද වලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්විම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනා වලට බොහෝ කලට පසුව බවයි. නාලන්දා විශ්වවිද්‍යාලය වජ්‍රයන මතවාතයේද කෙන්ද්‍රස්ථානයක වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රයාන ක්‍රමවේදයේ පුරෝගාමිත්වය ඉසිලිය. මෙම කරැණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.
වජ්‍රයාන හා එහි තාන්ත්‍රික ප්‍රතිප්ති හටගත් කාලයේ පිළිබදව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාද වලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්විම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනා වලට බොහෝ කලට පසුව බවයි. නාලන්දා විශ්වවිද්‍යාලය වජ්‍රයන මතවාතයේද කෙන්ද්‍රස්ථානයක වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රයාන ක්‍රමවේදයේ පුරෝගාමිත්වය ඉසිලිය. මෙම කරැණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය (වියට්නාමය අතීතයේ හැඳින්වූයේ ‘ඉන්දුචීනය’ යන නමිනි.) හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.

මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නුතන නිබන්ධයේ කරැවන ෆෙයාර් ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රයානායේ ලෙස ඇති වු කලහනාරි දේශපාලනික වාකාවරණය නිසාසම්ප්‍රදායික බුද්ධ අශ්‍රම වලට අනුග්‍රාහිකයින් සොයා ගැනීම සුෂ්කර වු අතර සිද්ධුන් විසින් මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය අශ්‍රම තුළට සම්බන්ධ වීමටපටන් ගැනිණි.

13:07, 15 අගෝස්තු 2014 තෙක් සංශෝධනය

ආරම්භය

වජ්‍රයානයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුනක්ත කිරීම සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනවක් පැවතුණි.

අවට රටවල් වල බුදු දහම ස්ථාපිත වුවුද කල්යාමේදී බුද්ධධර්මය ඉන්දියාවෙන් ක්‍රමයෙන් පිරිහිමට පටන්ගත් අතර බ්‍රිතාන්‍ය ආක්‍රමණ සිදුවන පටය වන විට එය සම්පුර්ණයෙන්ම වාගේ නැතිවී ගොස් තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=වජ්‍රයානය&oldid=312341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි